දේශීය

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය යටතට

(UTV | කොළඹ) –  ආරක්ෂක අමාත්‍යංශය යටතේ මෙතෙක් පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර ඇති අතර , ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුවයි.

Related posts

කොළඹ වරායේ ඇති බහාලූම් මුදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

ඉෂාර සෙව්වන්දි අත්අඩංගුවට

Editor O

තිරිඟු පිටි මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment