දේශීයප්‍රමුඛ පුවත 1

ඉන්දීය ජනරජ දිනයට ජනපතිගෙන් සුභ පැතුම්

(UTV | කොළඹ) – ඊයේ (26) දිනයට යෙදී තිබුණු 71 වන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සුබපැතුම් එක්කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද්විතීය සම්බන්ධතාවක් පවතින බවත්, එය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතින බවත් ජනපතිවරයා සිය නිවේදනයෙන් දක්වා ඇත.

ඉදිරියටත් දෙරට අතර සබඳතා වර්ධනය වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එක්කළ සුබපැතුම් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය අදයි

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් රජයට ඉල්ලීමක්

Mohamed Dilsad

සියලු ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප් ගෙවීමට කැබිනට් අනුමැතිය[VIDEO]

Mohamed Dilsad

Leave a Comment