ක්‍රීඩා

කාසියේ වාසිය සිම්බාබ්වේට හිමි වෙයි

(UTV |හරාරේ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

හරාරේ හි මෙම තරගය පැවැත්වේ.

තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වන විට 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවේ.

Related posts

බාබර් අසාම් ඇතුළු කණ්ඩායම ජුලි 6 දිවයිනට

Mohamed Dilsad

ලෝක ශූර ටෙනිස් ක්‍රීඩිකාවක් ව්‍යායම කරන අයුරු [VIDEO]

Mohamed Dilsad

බංග්ලාදේශ වේග පන්දු යවන මොහොමඩ් ෂරිෆ් ක්‍රීඩාවෙන් සමුගනී

Mohamed Dilsad

Leave a Comment