කලා

උමා කුරේෂි කොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක

(UTV | කොලිවුඩ්) – ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි උමා කුරේෂි ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර්ගේ මිළඟ දමිල චිත්‍රපටය සඳහා තෝරාගෙන ඇති බවට වාර්තා වේ.

” වාලිමයි ” ලෙස නම් කොට ඇති මෙම චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කෙරේ.

බොනි කපූර් විසින් නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටය එන්. විනෝත් විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.

ඇයගේ පළමු දකුණු ඉන්දීය චිත්‍රපටය 2018 වසරේ ප්‍රදර්ශනය වූ රාජිණිකාන්ත්ගේ ” කාලා” චිත්‍රපටයේ වේ.

Related posts

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 42 ඡායාරූප ප්‍රදර්ශනය හෙට

Mohamed Dilsad

‘කොමික්-කෝන් විශේෂ සංස්කරණය’ නොවැම්බර් මසදී

Mohamed Dilsad

දීපිකා පදුකෝන් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට

Mohamed Dilsad

Leave a Comment