දේශීයප්‍රමුඛ පුවත 1

අගමැතිගෙන් පොරොන්දුවක්

(UTV|කොළඹ ) – මෙරට කිසිදු සම්පතක් විදේශිකයන්ට විකිණීමට කිසිසේත් ඉඩ නොතබන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොරොන්දු වෙයි.

අද(28) ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

දේශීය ඇගලුම් නිෂ්පාදනයට තීරු බදු සහන

Mohamed Dilsad

ඩෙංගු යළිත් හිස ඔසවයි

Mohamed Dilsad

ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment