දේශීය

හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට

(UTV | වැල්ලම්පිටිය) – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් වැල්ලම්පිටිය – වෙන්නවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 387 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

ඊයේ (28) අත්අඩංගුවට ගත් 41 හැවිරිදි මෙම කාන්තාව අද (29) අලුත්කඬේ අංක – 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.

Editor O

රූමතියන්ට හිංසා | පාර්ලිමේන්තුව තුළ ඇරඹූ පොලිස් විමර්ශන

Mohamed Dilsad

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍රගෙන් විශේෂ හෙළිදරව්වක්

Editor O

Leave a Comment