ක්‍රීඩා

සචින්ගේ නව ක්‍රිකට් ඇකඩමිය මුම්බායිහිදී

(UTV | මුම්බායි) – හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් නව ක්‍රිකට් ඇකඩමියක් ආරම්භ කර තිබේ.

ඒ මුම්බායි නගරයේයී.

නවක ක්‍රීඩකයන් වෙනුවෙන් ඔහු මෙලෙස ක්‍රිකට් ඇකඩමියක් පළමුව ආරම්භ කළේ 2018 වසරේදියි.

ඉන්දියාවෙන් බිහිවු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සචින් ටෙන්ඩුල්කා එංගලන්තයේ මිඩ්ල්සෙකස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය හා එක්ව ආරම්භ කළ ක්‍රිකට් ඇකඩමිය ටෙන්ඩුල්කා මිඩ්ල්සෙක්ස් ග්ලෝබල් ඇකඩමි ලෙස නම් කර තිබුණි.

මෙතෙක් එම ඇකඩමිය එංගලන්තයේ පමණක් තිබු අතර ඊයේ (28) දිනයේදී එහි ශාඛාවක් බටහිර මුම්බායි නගරයේ පිහිටවීමට පියවර ගත්තේය.

Related posts

අද තරඟය ගැන එංගලන්ත කණ්ඩායමේ මතය

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්ව පැට් කමින්ස්’ට

Mohamed Dilsad

ICC ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීම් අද සිට

Mohamed Dilsad

Leave a Comment