දේශීය

කොරෝනා ආසාධිත බවට සැක රෝගීන් තවදුරටත් ප්‍රතිකාර

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශය පවසන ආකාරයට නව කොරෝනා වෛරසය ආසාධිත බවට සැකකෙරෙන රෝගීන් 17 දෙනෙකු අයි ඩී එච් උණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔවුන් කිසිවෙකුටත් වෛරසය වැළඳී ඇතැයි මේ දක්වා නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බව අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක් වෙයි.

ගතවූ පැය 24 තුළ සැක සහිත රෝගීන් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත තිබේ.

Related posts

බූස්ටර් එන්නත ගත් පිරිස ලක්ෂ 20 ඉක්මවයි

Mohamed Dilsad

කාර්යාල දුම්රිය සේවා නැවත ආරම්භ කරයි

Mohamed Dilsad

ජනාධිපති විශේෂ තීරණ කිහිපයක් ගනී,

Editor O

Leave a Comment