දේශීය

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – පෙබරවාරි මස 28 දක්වා පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්මේ බව සඳහන් කළේය.

2020 ජනවාරි මස 31 වැනිදායින් පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණ පත්වල වලංගු කාලය අවසන් වීමට නියමිතව තිබුණි.

Related posts

ඉන්ධන සංචිත අවසන්වීම නිසා තවත් බලාගාරයක් නවතියි

Mohamed Dilsad

ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර – නාවික කටයුතු එපා

Mohamed Dilsad

බංග්ලාදේශය ණය වාරික ඉල්ලීම පමා කරයි

Mohamed Dilsad

Leave a Comment