දේශීය

ගුරු සංගම් වැඩවර්ජනයකට සූදානම් වෙයි

(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාල චක්‍රලේඛය ලබන (03) සදුදාට පෙර නිකුත් නොකරන්නේ නම් වැඩවර්ජනයකට යාමට සූදානම් බව ගුරු සංගම් පවසයි.

ඒ අනුව, මෙම මස 26 වන දින එක්දින වැඩවර්ජනයකට යාමට ඔවුන් සූදානම් කර තිබේ.

Related posts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රෝහල් ගත කරයි.

Editor O

සහල් මිල පාලනයට ජනාධිපතිගේ අවධානය

Editor O

වරාය සේවකයන්ගේ විරෝධතාවක්

Mohamed Dilsad

Leave a Comment