දේශීය

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

(UTV | කොළඹ ) – දෙනුවර මැණිකේ දුම්රිය අද (02) සිට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දිනපතා ධාවනයට එක්කරන බව දුම්රියදෙපාර්තමේන්තුව පවසයි.

මේ දක්වා එය දිනක් හැර දිනක් බදුල්ලට ධාවනය කෙරුණු බව එහි සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එම දුම්රිය ප්‍රථම වරට ධාවනය එක් කළේ පසුගිය නොවැම්බර් පළමු වැනිදායි.

Related posts

රිෂාඩ් බදියුදීන්ගේ තීරණාත්මක සහාය ගැන රටට කියන දවස

Editor O

විපක්ෂ නායකගේ සක්වල 321 වැඩසටහනට රිෂාඩ් බදියුදීන් සහ සෙල්වම් අඩයිකලනාදන් එක්වෙයි

Editor O

ඉන්දීය – ශ්‍රී ලංකා අගමැතිවරු අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment