විදෙස්

කොරෝනාවෙන් මිය යන ගණන දිනෙන් දින ඉහලට

(UTV | චීනය) – මේ වනවිට නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 360 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ වෛරසය ව්‍යාප්තවීම ආරම්භ වූ හුබෙයි ප්‍රාන්තයෙන් ඊයේ (02) දිනයේදී මරණ 56 ක් වාර්තාවීමත් සමඟ මෙලෙස මරණ සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

2002-2003 කාලසීමාවේදී පැතිර ගිය සාර්ස් වසංගතයෙන් සිදුවූ මරණ ගණනට වඩා නව කොරෝනා වෛරසයේ මරණ ගණන ඉක්මවා ගොස් ඇති බවට වාර්තා වේ.

සාර්ස් වසංගතයෙන් සටහන් වූයේ පුද්ගල මරණ 349 ක් පමණයි.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 25 කින් මේ වනවිට සොයාගෙන ඇති ආසාධිතයන් සංඛ්‍යාව 16400 ක් බවට පත්වී තිබේ.

Related posts

ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට සුදානම්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන ජනපතිගේ කාර්ය මණ්ඩලයේ පිරිසකට කොරෝනා

Mohamed Dilsad

නේපාලයේ බෝම්බ පිපිරීම් තුනක් – සිව් දෙනෙක් මරුට.

Mohamed Dilsad

Leave a Comment