දේශීය

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දෙයි

(UTV | කොළඹ ) – අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙසජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස දිලිප් නවාස් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

Related posts

කොරෝනා වලට ජපානය සොයා ගත් ඖෂධය ලංකාවටත්

Mohamed Dilsad

ඉදිරි මාසය තුළ ජනතාවට කිසිඳු උත්සවයක් සඳහා අවසර නැහැ

Mohamed Dilsad

අද පැය 16 1/2 ක් විදුලිය සැපයේ

Mohamed Dilsad

Leave a Comment