දේශීය

කොරෝනා වැළදුණු චීන කත තවදුරටත් අයි.ඩී.එච්. රෝහලේ

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය වැලදී අයි. ඩී. එච්. උණ රෝහලට ඇතුලත් කෙරුණු චීන ජාතික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇතත් ඇයට තවත් දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

එම ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පැවසුවේ අවශ්‍ය වුවහොත් ඉදිරි දින කිහිපයේදී පරීක්ෂණ කටයුතු සදහා නැවතත් ඇයගේ රුධිර සාම්පල කිහිපයක්ද ලබා ගන්නා බවයි.

Related posts

පාසල්වල ශ්‍රේණි තුනක් හෙටින් ඇරඹේ

Mohamed Dilsad

පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි

Mohamed Dilsad

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දළ‍ඳා මාලිගාවට.

Editor O

Leave a Comment