දේශීය

සමන් රත්නප්‍රිය අද මන්ත්‍රීධූරයේ දිව්රුම් දෙයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රිය දිවුරුම්දීම අද (05) දිනයේ සිදු කිරිමට නියමිතව තිබේ.

පසුගියදා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සමන් රත්නප්‍රිය පත් කරන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ අනුව අදාල පත් කිරීම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය ජනවාරි 27 වන දින නිකුත් කරනු ලැබීය.

Related posts

කන්දකාඩු රැඳවියන් 600ක් පැනයයි

Mohamed Dilsad

ප්‍රභල වෛරස් ප්‍රභේද රටපුරා ව්‍යාප්තව ඇත්ද යන්න අවසන් වාර්තාව අද

Mohamed Dilsad

ගුරුවරුන් විශ්‍රාම ගැනීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක්

Mohamed Dilsad

Leave a Comment