දේශීයප්‍රමුඛ පුවත 1

පූජිත් ජයසුන්දරට ඇප

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කර තිබේ.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කළේ  හේමසිරි ප්‍රනාන්දුට සහ පූජිත් ජයසුන්දරට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 25 බැගින්වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමටයි.

 

Related posts

ගෑස් ටැංකියේ යළි අවුලක්. පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව, රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිෂමට යවලා.

Editor O

පළාත් කිහිපයකට අද වැසි වාර කිහිපයක්

Mohamed Dilsad

ආණ්ඩුවට විරුද්ධ වන අය, ඝාතනය කිරීමේ උත්සාහයක් ගැන සාගර කාරියවසම්ගෙන් හෙළිදරව්වක්

Editor O

Leave a Comment