දේශීය

රියැදුරු බලපත්‍රයට රජයේ රෝහල්වලින් වෛද්‍ය සහතිකය

(UTV | කොළඹ) – සැහැල්ලු වාහන සදහා රියැදුරු බලපත්‍ර ලබාදීමේදි අවශ්‍ය වෛද්‍ය සහතික රජයේ රෝහල් මගින් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා රජයේ රෝහල්වල පහසුකම් කඩිනමින් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති අතර මෙම වෙද්‍ය සහතික ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය සකස් කරන ආකෘතියකට අනුව නිකුත් කෙරේ.

ඒ සදහා ජාතික ප්‍රවාහණ වෛද්‍ය ආයතනය අයකරන ගාස්තුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල හෝ තැපැල් කාර්යාල මගින් රජයට ගෙවීමට හැකියාව පවති.

Related posts

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කෝටි6 මුදල් සමඟ අත්අඩංගුවට[PHOTOS]

Mohamed Dilsad

පරිප්පු සහ සැමන් වලට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 22ක් එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment