දේශීය

බලපත්‍ර රහිත තුවක්කු බාරදීමට සහන කාලයක්

(UTV | කොළඹ) –  බලපත්‍ර රහිත තුවක්කු රජයට බාරදීම සඳහා සහන කාලයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අනුව ඊයේ (05) සිට බලපැවැත්වෙන පරිදි පෙබරවාරි 12 වැනි දින දක්වා කාලය තුළ බලපත්‍ර රහිත තුවක්කු ළඟ තබාගන්නන්ට ඒවා ළඟම පිහිටි පොලිසියට බාරදිය හැකි බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

එම තුවක්කු බාරදෙන තැනැත්තන්ට ඒවා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් දඩයක් හෝ දඬුවමක් නොකළ යුතු බවට ද ජනාධිපතිවරයා නියම කර ඇති බව වාර්තා වෙයි.

Related posts

අධික ශබ්දයෙන් නලා නාද කරන රියදුරන්ට නීතිය දැඩිවෙයි

Mohamed Dilsad

නාම යෝජනා ලබානොදීමට එරෙහිව සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අශේන් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Editor O

පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ටත් දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment