දේශීය

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ හිගයකින් තොරව විදුලිය සැපයීම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කරන ආකාරයට ඒ අනුව ඉදිරි මාස 06ක කාලසීමාව සදහා මෙගා වොට් 200ක විදුලිය මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Related posts

මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ තවත් ඉහළට [RELEASE]

Mohamed Dilsad

කොරෝනා මරණ 274 ක් වෙයි

Mohamed Dilsad

හේමසිරි සහ පූජිත්ට එරෙහි පැමිණිල්ල කැඳවීමට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment