දේශීය

පොලිස් කොස්තාපල්වරුන්ට උසස් වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – වසර 10 ක කාලයක් උසස්වීම් නොලබා සිටින පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පොලිස් කොමිසම හරහා වැඩපිළිවෙලක් සකස් කර අදාළ උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්වේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය.

Related posts

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි

Mohamed Dilsad

ලෝක නායකයින්ගේ සහාය ගැනීම එක්තරා කලාවක් – මෛත්‍රී

Mohamed Dilsad

ලොව පුරා මෙරට කළු තේ ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment