දේශීය

මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනා යළිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) –  පසුගිය වසරේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ්ගේ පියා ඇතුළු සය දෙනා ලබන 28 වනදා දක්වා අද (14) යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණි.

ඒ මෙම සැකකරුවන් පිරිස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

කැළණිය සරසවියේ CCTV ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් සිසුන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ටිපර් රථයක් කොස්තාපල්වරයෙකු යටකර පලා යයි [RELEASE]

Mohamed Dilsad

ඉෂාර සෙව්වන්දි අත්අඩංගුවට

Editor O

Leave a Comment