දේශීය

විග්නේෂ්වරන්ගේ නව සන්ධානයේ ප්‍රථම රැස්වීම අද

(UTV | කොළඹ) – උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී, විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික පෙරමුණේ මංගල රැස්වීම අද (14) පස්වරුවේ යාපනයේ පිහිටි ඔහුගේ නිවසේදී පැවැත්වීමට නියමිතව තිබේ.

හිටපු උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සඳහන්කර සිටියේ මෙහිදී දෙමළ ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂය ඉටු කළ යුතු කාර්යයන් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බවයි.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

එක්නැලිගොඩ නඩුවට අදාළ පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ වේ

Mohamed Dilsad

නාවලපිටියේදී දුම්රිය 2 ක් එකිනෙක ගැටී වෙන්න ගිය අනතුරක් නූලෙන් වළකී

Mohamed Dilsad

Leave a Comment