දේශීයප්‍රමුඛ පුවත 1

විරෝධතාකරුවන් අරලියගහ මැදුර තුලට[PHOTO]

(UTV| කොළඹ) ශ්‍රී  ලංකා දේශපාලන ඉතිහාසයේ පලමු වතාවට විරෝධතාකරුවන් අරලියගහ මැදුර තුලට කැදවා ඔවුනට සාදාරනය ඉටුකරලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහාතා කටයුතු කරන ලදී.

88/89 භීෂණ කාලයේදී JVP හා UNP ය මගින් අතුරුදන් කරවූ පුද්ගලයන්ගේ නෑදෑහිතමිතුරන් ගේ ඉල්ලීම් අරලියගහ මැදුරට කැදවා ඉෂ්ට කරදීමට කටයුතු කල අගමැතිවරයාට ඔවුන් ස්තූතිය පල කර ඇත.
[]

 

Related posts

මුදල් සොරකමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ

Mohamed Dilsad

පාර්ලිමේන්තු සැසිවාරය හෙටින් ඇරඹේ

Mohamed Dilsad

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අද ජනපති කාර්යාලයට

Mohamed Dilsad

Leave a Comment