දේශීයප්‍රමුඛ පුවත 1

උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පෙබරවාරි 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අද (14) අලුයම දිවයිනට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.

Related posts

තේක්ක දැව සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ආපදා තත්ත්වයන් ගැන දැනුම් දෙන්න

Mohamed Dilsad

රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිෂම හමුවට

Editor O

Leave a Comment