සේයා පුවත

කෝටි 10 ක රත්තරන් කිලෝ 14 ක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගනී

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (14) වන දින මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්තරන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. 

Related posts

පානදුරේ තල්මස් මෙහෙයුම

Mohamed Dilsad

භූතානයේ පාරෝ පාපන්දු ක්‍රීඩකයින් දිවයිනට

Mohamed Dilsad

සංගා සහ මහේලගේ සිතුවම් ලෝර්ඩ්ස්හි ප්‍රදර්ශනයට

Mohamed Dilsad

Leave a Comment