දේශීය

රිෆ්කාන් බදියුදීන්ට ඇප

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

මේ අතර ඔහුට විදේශ ගමන් තහනමක් ද පැනවිමට අධිකරණය නියෝග කළේය.

Related posts

CPSTL සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මාතලේ නගරාධිපතිට ඇප [UPDATE]

Mohamed Dilsad

අද දිවුරුම්දුන් රාජ්‍ය ඇමතිවරුන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment