සේයා පුවත

ඩෙනිස් සුළි කුණාටුවෙන් බ්‍රිතාන්‍යයට බලපෑම්

(UTV | බ්‍රිතාන්‍යය) – ඩෙනිස් සුළි කුණාටුවෙන් එක්සත් රාජධානියට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.

සතියක් තුළ කලාපයට බලපෑ දෙවන සුළි කුණාටුව මෙයයි.

මේ හේතුවෙන් තවත් ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

රට දැය වෙනුවෙන් කැපවූ එක් විශේෂිත රණවිරුවෙකුගේ ජීවිතයේ සොඳුරුම දිනය

Mohamed Dilsad

දෛනික ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම පිලිබඳ විශේෂ හමුව

Mohamed Dilsad

ඉන්දියාව සෞඛ්‍ය සේවකයින්ට ගෞරවය දැක්වූ අයුරු

Mohamed Dilsad

Leave a Comment