දේශීයප්‍රමුඛ පුවත 1

සමගි ජන බලවේගය හංසයා ලකුණින් මහමැතිවරණයට

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය එළඹෙන මහමැතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.

පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

මේ අතර සමගි ජන බලවේගය සන්ධානයේ නව ව්‍යවස්තාව මේ වන විට සකස් කර අවසන් බැවින් එම ව්‍යවස්ථාව හෙට දිනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමටද නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කඩීර් හෂීම් මහතා සඳහන් කළේය.

Related posts

මෙරට අධිකරණ පද්ධතිය සකස් කිරීමට කැනඩාවේ සහය [VIDEO]

Mohamed Dilsad

අලි මිනිස් ගැටුම විසදීමට වැඩපිළිවෙළක් සකස් කරනවා [VIDEO]

Mohamed Dilsad

කිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගන්නේ නැහැ

Mohamed Dilsad

Leave a Comment