දේශීය

අද මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට ලැබී ඇති අයදුම්පත්, මහ මැතිවරණය ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතයි.

තවද එළඹෙන මහා මැතිවරණයේදී මාධ්‍ය ආයතන පිළිපැදිය යුතු නිර්ණායක සංශෝධනය සම්බන්ධයෙන්ද අද දිනයේදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

 

Related posts

කොළඹට අඩු පීඩනය යටතේ ජලය

Mohamed Dilsad

සර්වජන බලය මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ විපක්ෂ නායක ධූරය වෙනුවෙන් – උදය ගම්මන්පිළ

Editor O

විපක්‍ෂ නායක ධුරයට සජිත් නම් කරයි[VIDEO]

Mohamed Dilsad

Leave a Comment