(UTV | කොළඹ) – පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ඊවීපී චිත්‍රාගාරයේ රූගත කරමින් සිටි චිත්රපටයකදී සිදුවූ අනතුරෙන් එහි සහය අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම චිත්‍රපටය රූගතකිරීම සඳහා යොදාගත් දොඹකරය කඩාවැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.
ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ රංගනයෙන් දායකත්වය ලබාදෙන ඉන්දීය නළු කමල හසන් සහ ඉන්දීය නිළි කාජල් අගර්වාල් අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට බවයි.
ලයිකා ප්‍රොඩක්ෂන්ස් විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා මෙම පුවත සනාථ කරමින් ඔවුන්ගේ ශෝකය ප්‍රකාශ කර තිබුණි.
ඔවුන්ගේ ට්විටර් සටහනට අනුව එහි සිටි සහකාර අධ්යක්ෂ ක්‍රිෂ්ණා , කලා සහකාර චන්ද්‍රන් සහ නිෂ්පාදන සහකාරමධු යන අධ්‍යක්ෂකවරුන් එම අනතුරින් මිය ගොස් තිබේ.
— Lyca Productions (@LycaProductions) February 19, 2020
මේ පිලිබඳ අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි රංගන ශිල්පින් ඇතුළු කිහිපදෙනෙකු සිය ට්විට්ට්ර් ගිණුමේ තම අදහස් මෙලෙස ප්‍රකාශ කර තිබේ.
எத்தனையோ விபத்துக்களை சந்தித்து, கடந்திருந்தாலும் இன்றைய விபத்து மிகக் கொடூரமானது. மூன்று சகாக்களை இழந்து நிற்கிறேன்.எனது வலியை விட
அவர்களை இழந்த குடும்பத்தினரின் துயரம் பன்மடங்கு இருக்கும். அவர்களில் ஒருவனாக அவர்களின் துயரத்தில் பங்கேற்கிறேன்.அவர்களுக்கு என் ஆழ்ந்த அனுதாபங்கள்— Kamal Haasan (@ikamalhaasan) February 19, 2020
Providential escape from the ghastly mishap .Literally 10secs away from being crushed under.fortunate Kamal sir ,Kajal n me who were right under are safe #count your blessings our crushed canopy under the crane . we are #safe RIP our fellow mates @ikamalhaasan @MsKajalAggarwal pic.twitter.com/LB8SUwZV3l
— amritharam (@amritharam2) February 19, 2020
Words cannot describe the heartache I feel at the unexpected,untimely loss of my colleagues from lastnight.Krishna,Chandran and Madhu.Sending love,strength and my deepest condolences to your families.May god give strength in this moment of desolation. #Indian2 @LycaProductions
— Kajal Aggarwal (@MsKajalAggarwal) February 20, 2020