ගොසිප්

අලුත් පක්ෂයකට සියලු කටයුතු සූදානම් බව වෙල්ගම කියයි

(UTV | කොළඹ) – නව පක්ෂයක් නිර්මාණය කිරීමට අවශ්‍ය සියලු පියවර මේ වනවිට ගෙන අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

එම නව පක්ෂය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් , නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළේය.

වර්තමානය වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හෝ එක්සත් ජාතික පක්ෂයක් මෙරට තුළ නොමැති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පොදුජන පෙරමුණ ඉන්දියාව විසින් මිලට ගැනීමේ සූදානමක්

Mohamed Dilsad

මුතුහෙට්ටිගමත් හඬපට එළියට දන්න සුදානම්

Mohamed Dilsad

ළමා අපයෝජනයක් සිදුකළ කොළඹ සහකාර විදුහල්පතිවරයෙකු අල්ලයි

Mohamed Dilsad

Leave a Comment