දේශීය

පාඨලී චම්පික විදෙස්ගත වීමට අවසර ඉල්ලයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් සති දෙකක කාලයකට විදෙස්ගත වීමට අවසර ලබාදෙන ලෙස කල ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ලබන මාර්තු 4 වන දා ලබාදෙන බව අධිකරණය දැනුම් දුන්නේය.

ඒ, රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා හමුවේ කැදවූ අවස්ථාවේදියි.

 

Related posts

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ඉදිරි පැය 24 තුළදී ප්‍රදේශ කීපයකට ධාරාණිපාත වැසි

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment