දේශීය

රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය අවලංගු කෙරේ

(UTV | කොළඹ )- අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මින් ඉදිරියට රජයේ පාසල්වල පළමු පාසල් වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ, පළමු පාසල් වාරයේදී ක්‍රීඩා හා වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ අපේක්ෂාවෙනි.

රජයේ සෑම පාසලකම පළමු පාසැල් වරායේදී නිවාසන්තර ක්‍රීඩා , අධ්‍යාපන චාරිකා ප්‍රදර්ශන සහ ක්‍රිකට් තරග වැනි විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කරන බව
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.

Related posts

අගමැති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අතර හමුවක්

Mohamed Dilsad

තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා බවින් ඉවතට

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට – ඡන්ද රාජකාරියට ලක්ෂ 02ක කාර්ය මණ්ඩලයක්

Mohamed Dilsad

Leave a Comment