විදෙස්

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මියයයි

(UTV | ඊජිප්තුව) – ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මිය ගොස් තිබේ.

වසර 30ක පමණ කාලයක් පාලනය හොබවූ ඔහු මිය යනවිට 91 වන වියේ පසු වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු කයිරෝ නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගිය බවයි.

ඊජිප්තුවේ 1981 වසරේ සිට 2011වසර දක්වා ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක් විරෝධතා හමුවේ හමුදාව විසින් බලයෙන් පහකෙරුණු අතර ඔහු කළක් සිරගතවද සිටියේය.

Related posts

මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට(වීඩියෝ)

Mohamed Dilsad

එක්සත් රාජධානියේ කාලගුණය තවමත් අයහපත්

Mohamed Dilsad

කාශ්මීරයේ හිමකඳු නාය යෑමෙන් පුද්ගලයින් රැසක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment