දේශීය

කුවෙිට් රාජ්‍යයේ 59 වන ජාතික නිදහස් දිනය මෙරටදී සැමරේ

(UTV | කොළඹ) – කුවෙිට් රාජ්‍යයේ 59 වන ජාතික නිදහස් දිනය සහ නිදහස් කුවෙිටි රාජ්‍යයේ 29 වැනි සංවත්සරය අභිමානයෙන් කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී ඊයේ(26) සමරුණි.

මෙම අවස්ථාවට කුවෙිට් රාජ්‍යයේ ලංකාවේ තානාපති ගරු කලාෆ් එම්.එම්.බුදාහිර් මැතිතුමාගේ ආරාධනයෙන් මාර්ග හා මහාමාර්ග අමාත්‍යවරයා සහ වරාය හා නාවික අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලඥයන්, විවිධ රටවල තානාපතිවරුන් සමගින් සමාජ සේවක ගරු ඒ එල් එම් ෆාරිස් මහතාද සහභාගී වූහ.

Related posts

ඡන්ද හිමියෙකු වෙනුවෙන් අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි මුදල රු. 109යි.

Editor O

ජනතාවට සහන මිලට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹයි

Mohamed Dilsad

විදේශ අමාත්‍යවරයාගේ පළමු නිල සංචාරය ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment