දේශීයප්‍රමුඛ පුවත 1

එජාපයේ හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද (28) අද පස්වරු 4.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මිට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් ඊයේ (27) රාත්‍රියේ පැවැත්වුණු අතර එහිදී මාර්තු මස 02 වනදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන සමගි ජනබලවේගයේ සමාරම්භක උත්සවයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමුකර තිබේ.

 

 

 

Related posts

දුම්රියට දෙදෙනෙක් බිලි

Mohamed Dilsad

අවම බස් ගාස්තුව රුපියල් 50ක් කිරීමට යෝජනාවක්

Editor O

දිවයින පුරා වගා හානි තක්සේරු ආරම්භ කරන ලෙස ඇමතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment