දේශීය

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට සිතාසි

(UTV | කොළඹ ) – හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපතිකොමිසම හමුවේ ලබන සඳුදා පෙනී සිටින්නැයි දන්වමින් සිතාසි නිකුත් කර තිබේ.

, දේශපාලනමය වශයෙන් රැකියාව අහිමි කිරීම සහ අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල නොවන ලෙසඅසත්‍ය චෝදනා මත තමාට එරෙහිව නඩු පවරා ඇති බවට ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි.

Related posts

ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සමස්ථ ආසාදිතයන් 14,000 ඉක්මවා යයි

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment