දේශීය

අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ සැකකරුවන්ව වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපල පොලීසිය වෙත බාර දුන් බවයි.

Related posts

සජිත්ගේ පක්ෂය මැතිවරණ කොමිසම පිළිගනී

Mohamed Dilsad

නිරෝධායනයට යොමු කිරීම සඳහා පොලිසිය සෙවූ කාන්තාව සම්බන්ධයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

පොහොර ගැන තවත් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment