දේශීය

සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය ඇරඹේ [PHOTOS]

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය අද (02) පෙරවරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී ආරම්භ කරනු ලැබීය.

මෙම උත්සවය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් රැසක් මේ වන විට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Related posts

ජනපතිගෙන් නියෝගයක්

Mohamed Dilsad

සජිත්ට නව සන්ධානයේ නායකත්වය ඇතුළු බලතල රැසක්

Mohamed Dilsad

මන්ත්‍රී නිවාස සංකීර්ණයට හමුදාවත් දායි

Mohamed Dilsad

Leave a Comment