ගොසිප්

අගමැති මහින්ද කුරුණෑගලින් මහ මැතිවරණයට

එහිදී තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශකර සිටියේ පාර්ලිමේන්තුව විසුරුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් තුනෙන් දෙකක් ලබා ගත හැකි ආණ්ඩුවක් බිහි කළ යුතු බවත්ය.

එක්සත් ජාතික පක්ෂයේ ගැටුම් හේතුවෙන් එය එතරම් අපහසු නැතැයි ද ඔහු පැවසීය.

මේ රටේ බහුතරයක් ජනතාව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අනුව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සහය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

නරේන්ද්‍ර මෝදි මාර්තු මස ලංකාවට

Mohamed Dilsad

දෛනික ආසාදිතයින් අඩුවීමට හේතුව

Mohamed Dilsad

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන වල නිලධාරී හිඟයක්

Mohamed Dilsad

Leave a Comment