දේශීය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා කැඳවීම මාර්තු 12 සිට 19 දක්වා සිදුකෙරෙන අතර අප්‍රේල් 25 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වේ .

9 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම මැයි මස 14 වනදා පැවැත්වෙනු ඇති.

Related posts

අගමැතිගේ අභියෝගය SJB භාරගනී

Mohamed Dilsad

ලෝක කුසලානය කාටදැයි මුරලි කියයි

Mohamed Dilsad

රත්නපුරට හා පැල්මඩුල්ලට නැවත දන්වන තුරු ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment