දේශීය

ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නක්

(UTV | රත්නපුර) – අද (03) පෙරවරුවේ මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන “මරේ” හා “ගාඩ්මෝර්” දිය ඇලි මධ්‍යයේ පිහිටි ශ්‍රීපාද රක්ෂිතයේ හටගත් ගින්නක් හට ගෙන ඇත.

එම රක්ෂිතයේ අක්කර 10 කට ආසන්න ප්‍රදේශයක් මේ හේතුවෙන් දැවී විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ වන විට ගින්න පාලනය කිරීමට නොහැකි අයුරින් ශ්‍රී පාද රක්ෂිතය තුළට පැතිරෙමින් පවති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

ජනපතිගෙන් ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් රැසක්

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

සහල්, සීනි, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සීමාවක්

Editor O

Leave a Comment