දේශීය

බැඳුම්කර වෙන්දේසියට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට උපදෙස්

(UTV | කොළඹ ) – 2016 මාර්තු සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී කුමන්ත්‍රණය, වංචා කිරීම, වෙළෙඳපොල හැසිරවීම යන චෝදනාවලට රවීකරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස්,කසුන් පලිසේන ඇතුළු කිහිපදෙනෙක් අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස් ලබා දෙයි.

Related posts

ගිනිගත්හේනේ පෞද්ගලික බස් රථ වර්ජනයක්

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කොවිඩ් සේවා වලින් ඉවත් වෙයි[AUDIO]

Mohamed Dilsad

සියලු ධීවර යාත්‍රා මුහුදු යාම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment