ක්‍රීඩා

මැතිව්ස් යළි නායකත්වයට

(උදයම්,කොළඹ)  – ICC ශුරයන්ගේ කුසලානයේ එක්දින තරඟාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් හට ලබාදීමට තීරණය කරයි.

ක්‍රිකට් ආයතනය සඳහන් කළේ  උප නායකත්වය උපුල් තරංගට ලබාදීමට තීරණය කර ඇති බවය.

Related posts

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ උප නායිකාව දැයෙන් සමුගනී

Mohamed Dilsad

ශොයිබ් අක්තාර් ඉන්දියාවේ පන්දු යැවීමේ පුහුණුකරු වීමට කැමැත්තෙන්

Mohamed Dilsad

කෝලිගේ අළුත් ඉනිමේ ඡායාරූප

Mohamed Dilsad

Leave a Comment