දේශීය

කපිල චන්ද්‍රසේනට සහ බිරිඳට ඇප

(UTV | කොළඹ) – එයාර් බස් ගනුදෙනුවට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ඇප මත නිදහස් කර තිබේ.

ඒ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Related posts

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස්

Mohamed Dilsad

ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

රාජ්‍ය මුදල් අවභාවිත කල දුම්රිය නිළධාරීන් පිළිබඳ පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment