දේශීයප්‍රමුඛ පුවත 1

උපාධිධාරීන්ට අදාළ පුහුණුව මැයි පළමු සතියේදී

(UTV | කොළඹ) – පත්වීම් ලබා සිටින උපාධිධාරීන්ට අදාළ පුහුණුව මැයි පළමු සතියේදී ආරම්භ කල හැකි බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

මහ මැතිවරණය අවසන් වන තුරු මෙම පුහුණුව අත්හිටුවීමට මැතිවරණ කොමිසම පසුගියදා නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (05) පස්වරුවේ මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක්ද පවත්වනු ලැබීය.

බොහෝ දුරට මැයි 04 වනදා එම අභ්‍යාසලාභී පුහුණුව ආරම්භ කිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විශ්වාසය පළ කරයි..

Related posts

කතානායක වැටුපත් මාලිමාවේ පක්ෂ අරමුදලට ද…?

Editor O

පුරප්පාඩු මන්ත්‍රි ධූරය පිළිබඳ මැතිවරණ කොමිසමට දැනුම් දේ

Mohamed Dilsad

උසස් පෙළ ඇගයීම් කටයුතු සදහා පාසල් 27 ක් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment