දේශීයප්‍රමුඛ පුවත 1

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

(UTV | කොළඹ ) – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.

2016 මාර්තු 29 සහ එම මස 31 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසිවලදී සිදු කළ අපරාධමය වැරදිවලට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ තවත් 09 දෙනෙකුය මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

Related posts

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොරෝනා

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට තවත් බලාපොරොත්තුවක්

Mohamed Dilsad

ඊයේ ආසාදිතයන් 843 න් 480 ක්ම කොළඹින්

Mohamed Dilsad

Leave a Comment