සේයා පුවත

ශ්‍රී ලංකාවේ නව පාකිස්තාන මහ කොමසාරිස් සහ යුද හමුදාපති අතර හමුව….

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් කාතාක් (Muhammad Saad Khattak) මහතා යුද හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

 

Related posts

Covishield එන්නත නිල වශයෙන් ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

ජපාන තානාපතිවරයා සහ කථානායකතුමා අතර සුහද හමුවක්.

Mohamed Dilsad

නව කැළණි පාලම ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment