(UTV | කොළඹ) – කොරෝනා වෛරසය පිළිබඳව ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
එම කොමිෂන් සභාව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ එවැනි තොරතුරු ප්‍රචාරය කිරීම සමාජ මාධ්‍ය ඇතුළු සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙසයි.
Public is advised to refrain from misuse of all forms telecommunication services to circulate or share false or fabricated information on Covid-19 to create unnecessary panic among the general public. This is a punishable offence in terms of the law. #TRCSL #Covid19 #offence
— TRCSL (@TRCSL) March 13, 2020