දේශීයප්‍රමුඛ පුවත 1

22 වන කොරෝනා රෝගියා හදුනා ගනී

(UTV |කොළඹ ) – 22 වන කොරෝනා ආසාදිතයා ලෙස 73 හැවිරිදි පුද්ගලයෙකු හදුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඔහු  මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

Related posts

නීතීඥවරයෙක්ට අධිකරණ නියෝගයක්

Editor O

ආයුර්වේද පනත ට දුන් තීන්දුව කථානායකට

Mohamed Dilsad

අනුරාධපුර – ඕමන්ත දුම්රිය මාර්ගය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment